තවමත් වෙළදසැල් විවෘත කල හැකි තත්වයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

තවමත් වෙළදසැල් විවෘත කල හැකි තත්වයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

තවමත් වෙළදසැල් විවෘත කල හැකි තත්වයක් නැහැ  - සෞඛ්‍ය අමාත්‍යාංශය

තවමත් වෙළඳසැල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

 

 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ වෙළඳසැල් විවෘත කිරීමට තරම් තත්ත්වයක් රට තුළ නොමැති බවයි.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර සිටියේ බාර් විවෘත කිරීම ගැන සෞඛ්‍ය අමාතංශයේ නොසතුට පළ කරන අතර බාර්  වසා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ද ලිඛිතව දැනුම් දුන් බවයි.

views

815 Views

Comments

arrow-up