අභිරහස් ලෙස මියගිය තවත් අයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

අභිරහස් ලෙස මියගිය තවත් අයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය තවත් අයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවෙයි

ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ ඇළේ උඩුමත්ත ප්‍රදේශයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව ඇත.

 

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

 

එම මෘත ශරීරය හඳුනාගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවත් මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ ඇහැළියගොඩ රෝහලේ දී පැවැත්වේ.

views

207 Views

Comments

arrow-up