DEC
01
බගවන්තලාවෙන් කඳුකර කොටියෙකුගේ සිරුරක්

බගවන්තලාව ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව අභිරහස් ලෙස මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
ඒ වතු කම්කරුවන් පිරිසක් විසින් ලබා දුන් තොරතුරක් අනුව පොලිසිය පැමිණ කළ සෝදිසියකට අනුවයි.
183 Views
Comments