NOV
24
බැංකු පොලී එලසම - මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.5% සහ 15.5 ලෙස නොවෙනස්ව පවතිනු ඇති.
මුදල් මණ්ඩලය පවසන්නේ ඉල්ලුම මත ඇතිවන උද්මනය නිසා ආර්ථිකයට එල්ලවන පීඩනය සමනය කිරීමට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවයි.
186 Views
Comments