ගාල්ලේ රැඳවියෙක් ගාව මත් කුඩු පැකට් 12ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

ගාල්ලේ රැඳවියෙක් ගාව මත් කුඩු පැකට් 12ක්

ගාල්ලේ රැඳවියෙක් ගාව මත් කුඩු පැකට් 12ක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු සතුව තිබී හෙරොයින් මත්කුඩු පැකට් 12ක් සොයාගෙන තිබේ.

 

අද (17) එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබුණි.

 

ගැටුමෙන් පසුව එක් රැඳවියෙකු සතුව තිබී මෙම හෙරොයින් තොගය හමු වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

 

 

views

224 Views

Comments

arrow-up