මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට ඇද වැටීමෙන් රැඳවියකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට ඇද වැටීමෙන් රැඳවියකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට ඇද වැටීමෙන් රැඳවියකු මරුට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක් එහි තිබූ ජල ටැංකියකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම රැඳවියා අදාළ ජල ටැංකිය මත වාඩිවී සිටිය දී මෙලෙස අනතුරුට ලක්ව තිබුණි.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ මාලිගාවත්ත මිරානියා ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි.

 

views

215 Views

Comments

arrow-up