කාබනික පොහොර මිලදී ගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

කාබනික පොහොර මිලදී ගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක්

කාබනික පොහොර මිලදී ගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක්

එළඹෙන යල කන්නය ආරම්භයේ දී ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

 

මේ අතර කාබනික පොහොර මිලදී ගන්නා සෑම ගොවියෙකුටම හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක් ලබා දීමට කටයුතු කරන බව මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

 

ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

views

187 Views

Comments

arrow-up