අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

 

ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කොළඹ සිටගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  වැසි ස්වල්පයක් ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන  දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි.  සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

ගාල්ල  සිට මාතර හරහා හම්බන්තොට දක්වා  වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශමද වශයෙන් රළු වේ.

 

views

219 Views

Comments

arrow-up