මැණික් ගඟේ දිය නාන්න ගිය කත කිඹුලාට බිළිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

මැණික් ගඟේ දිය නාන්න ගිය කත කිඹුලාට බිළිවෙයි

මැණික් ගඟේ දිය නාන්න ගිය කත කිඹුලාට බිළිවෙයි

කතරගම සෙල්ල කතරගම මැණික් ගඟ ඉහළ ප්‍රදේශයේ දිය නෑමට ගිය කාන්තාවක් කිඹුලකුට ගොදුරුවීමෙන් මියගොස් තිබේ.

 

සෙල්ල කතරගම කොහඹදිගාන ප්‍රදේශයේ පදිංචි ප්‍රේමාවතී නම් (78) හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබිණි.

 

මෙම කාන්තාව මැණික් ගඟේ දිය නාද්දී දැවැන්ත කිඹුලකු පැමිණ මෙම කාන්තාව ඇද ගෙන ගොස් තිබේ.

views

246 Views

Comments

arrow-up