“විජය කුමාරයා කුවේණි එක්ක ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුවේ පුත්තලමේ සිටයි” - සනත් නිශාන්ත
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

“විජය කුමාරයා කුවේණි එක්ක ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුවේ පුත්තලමේ සිටයි” - සනත් නිශාන්ත

“විජය කුමාරයා කුවේණි එක්ක ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුවේ පුත්තලමේ සිටයි” - සනත් නිශාන්ත

අරගල කරුවන් විසින් තමන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරී නායකයන් හත් අට දෙනෙකුගෙන් නිවාස ගිනි තබන ලද බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසීය.
 

නමුත් එම ගෙවල් හත අටක් හදනවා කියන යන්න මහ දෙයක් නොවන බව ද හෙතෙම පැවසුවේ අද ආණමඩුවේ දී පැවති ‘අළු මතින් නැගිටිමු’ ජනහමුව අමතමිනි.


මේ වන විටත් පුත්තලම දිස්ත්‍රික්කය පුරා අසරණ නිවාස නැති ජනතාවට ගෙවල් හාර පන්දහසක් ඉදිකර ලබාදී අවසන් බවද ඔහු එහිදී තවදුරටත් පැවසීය.



දැනට අවුරුදු 2500 කට කලින් විජය කුමරු පුත්තලමෙන් ගොඩබැස කුවේණිය සමග එක්ව ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගූ බව ද පැවසූ ඔහු පුත්තලම යනු එවන් වටිනාකමක් සහිත දිස්ත්‍රික්කයක් යයිද කියා සිටියේය.

views

211 Views

Comments

arrow-up