අම්බලන්ගොඩ දී කිලෝ 25ක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

අම්බලන්ගොඩ දී කිලෝ 25ක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ දී කිලෝ 25ක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවට

ඊයේ (03) පස්වරුවේ අම්බලන්ගොඩ නගරයේ දී හෙරොයින් තොගයක් සමඟ යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී එම යුවල සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 25ක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

 

views

197 Views

Comments

arrow-up