පිටකොටුවේ පළතුරු වෙළඳසැල්වල පළතුරු වෙනුවට ඩුබායි චොක්ලට් ඇතුළු රසකැවිලි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

පිටකොටුවේ පළතුරු වෙළඳසැල්වල පළතුරු වෙනුවට ඩුබායි චොක්ලට් ඇතුළු රසකැවිලි

පිටකොටුවේ පළතුරු වෙළඳසැල්වල පළතුරු වෙනුවට ඩුබායි චොක්ලට් ඇතුළු රසකැවිලි

ආනයනික සීමා හේතුවෙන් පිටකොටුවේ පළතුරු වෙළඳසැල් බහුතරයක් මේ වන විට වසා දමා තිබේ.

 

මේ අතර ඇතැම් වෙළඳුන් පළතුරු වෙනුවට ඩුබායි රාජ්‍යයෙන් ගෙන්වන ලද චොක්ලට් ඇතුළු රසකැවිලි වර්ග මෙම වෙළඳසැල්වල අලෙවි කරයි.

 

එක්සත් ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

views

248 Views

Comments

arrow-up