ලෝක ඒඩ්ස් දිනය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් මස පළමුවැනි අද(01) දිනට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව සමානාත්මතාවය සුරකිමු යන්නයි.

වසරේ ගතවූ මාස 9ක කාලය තුළ මෙරටින් ඒඩ්ස් රෝගීන් හාරසිය විසි නව දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් සියයට 35ක් වයස අවුරුදු 15ත් 30ත් අතර පුද්ගලයන්.

views

205 Views

Comments

arrow-up