DEC
01
මැලේසියානු නව අගමැතිට ජනපතිගෙන් සුභ පැතුම්

මැලේසියානු නව අගමැති ඊබ්‍රහිම් අන්වර්ට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් එක්කර තිබෙනවා.
ඒ අද(01) උදෑසන දුරකථන ඇමතුමක් මගිනුයි.
දෙරටේ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
195 Views
Comments