DEC
01
තැඹිලි පැහැයෙන් සැරසුණු මන්ත්‍රීවරියන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් තැඹිලි වර්ණයෙන් සැරසී අද(01) පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබුණා.
ඒ කාන්තා හිංසනයට එරෙහිව විරෝධය පළකරමිනුයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම වර්ණයෙන් යුත් අත් පලදනා සහිතව සභාවට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
216 Views
Comments