MAR
14
තුන විතරක් මදි..- හතරත් ගහන්න වෙයි

විවිධ කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන 04 වන එන්නත් මාත්‍රාවක්ද අවශ්‍ය විය හැකි බව ෆයිසර් ආයතනය පවසනවා.
එහි ප්‍රධාන විධායක නිළධාරී සඳහන් කර ඇත්තේ ඇතැම් ප්‍රභේදවල සම්ප්‍රේෂණ වේගය හා ප්‍රබලත්වය හමුවේ 03 වන මාත්‍රාවක ආරක්ෂාවද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.
එමෙන්ම එහි ප්‍රතිශක්තීකරණය දීර්ඝ කාලයක් නොපවතිනු ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදය ඉලක්ක කරගත් නව එන්නත නිපදවීම සාර්ථක අවධියක පවතින බවයි ෆයිසර් ආයතනය කියාසිටියේ.
604 Views
Comments