“මොළ හතේ මුදල් ඇමති ෆෙල්” - රුවන් විජයවර්ධන
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

“මොළ හතේ මුදල් ඇමති ෆෙල්” - රුවන් විජයවර්ධන

“මොළ හතේ මුදල් ඇමති ෆෙල්” -  රුවන් විජයවර්ධන

මොළ හතේ මුදල් ඇමති කිසිදු ආර්ථික දැනීමක් නැති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති ලෙස ඉතිහාස පොතට එක් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

 

ලෝකයේ අනෙකුත් රටවල් අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් සිටින නමුත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එවැනි කිසිම අර්බුදයකට සුදානම් වෙන බවක් නොපෙනන බවද විජයවර්ධන මහතා කීවේය.

 

ආණ්ඩුව කටයුතු කරන්නේ අර්බුදයක් ඇති නොවෙන ගානට නමුත් ලංකාව මේවන විට බංකොලොත් වෙමින් පවතින රටක් බවට ලෝක ආර්ථික දර්ශක පෙන්වාදී තිබෙන බවද නියෝජ්‍ය නායකයා පැවසුවේය.

views

639 Views

Comments

arrow-up