කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තිදරු පියා ගෙල වැළලාගෙන සියදිවි නසාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තිදරු පියා ගෙල වැළලාගෙන සියදිවි නසාගනී

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තිදරු පියා ගෙල වැළලාගෙන සියදිවි නසාගනී

කොරෝනා වෛරසය ආසාදිතව නිවසේ ප්‍රතිකාරලබමින් සිටි තිදරු පියෙකු (27) ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි දොඹගහවෙල පොලීසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ දොඹගහවෙල පොල්කොටන්අරාව පදිංචි කේ.වී ඥානසිරි (51) නැමති තිදරු පියෙකි.


හෙතෙම රෝගාතුරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණය වීමෙන් පසුව ඉකුත් 27 වෙනිදා ටිකට්කපා නිවසට යවා ඇත.


නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහු නිවස අසල කෝන් ගසක එල්ලී මියගොස් සිටියදී ඥාතීන්ට හමුවී තිබේ.

views

611 Views

Comments

arrow-up