ප්‍රකට සමාජ ක්‍රියාකාරී කුමාර් රූපසිංහ අභාවප්‍රාප්තවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

ප්‍රකට සමාජ ක්‍රියාකාරී කුමාර් රූපසිංහ අභාවප්‍රාප්තවෙයි

ප්‍රකට සමාජ ක්‍රියාකාරී කුමාර් රූපසිංහ අභාවප්‍රාප්තවෙයි

ශ‍්‍රී ලංකාවේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකුව සිටි කුමාර් රූපසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

 

ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු මියගොස් තිබේ.

 

කුමාර් රූපසිංහ මහතා සාම ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වීය.

views

647 Views

Comments

arrow-up