මෙරටට අන්තර්ජාල පහසුකම් සපයන අන්තර්ජාල කේබල් වල අවුලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

මෙරටට අන්තර්ජාල පහසුකම් සපයන අන්තර්ජාල කේබල් වල අවුලක්

මෙරටට අන්තර්ජාල පහසුකම් සපයන අන්තර්ජාල කේබල් වල අවුලක්

මුහුද යටින් දිවෙන මෙරට අන්තර්ජාල පහසුකම් සපයන කේබල් වල අක්‍රීයවීමක් හෝ වේගය අඩුවීමක් සිදුවන බව සැපයුම් සමයන ජාත්‍යන්තර ආයතනය කියා සිටී.

 

ඉන්දියාව මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවට අන්තර්ජාල පහසුකම් ලබාදීම මෙම කේබල් පද්ධතියෙන් සිදු කෙරෙන අතර කිලෝ මීටර් 8000ක් දක්වා මෙම කේබලය විහිදෙයි.

 

ශ‍්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම්කරුවෙකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අද දින තම අන්තර්ජාල සබඳතාව වරින්වර විසන්ධි වීමක් හෝ වේගය අඩු වීමක් සිදු වීමට ඉඩකඩ තිබෙන බවයි.

views

626 Views

Comments

arrow-up