FEB
14
ලොකුගේ හදීසියේ සිංගප්පූරු රෝහලකට

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබේ.
මේ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ලොකුගේ මහතා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බවට අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේය.
772 Views
Comments