FEB
21
හෙට පැය දෙකක විදුලි කප්පාදුවක්

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත හෙට (22) ප:ව:4.30 සිට 10.30 දක්වා පැය 2-3ත් අතර විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
1465 Views

Comments