FEB
14
තෙල් කෝච්චියේ ගැටී නූලෙන් බේරුණු මෝටර් රිය

කපුවත්තේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක මෝටර් රථයක් ගැටේ.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.
මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය කියා සිටින්නේ.
කෙසේ නමුත් අනතුරින් ජීවිත හානි සිදුව නොමැත.
575 Views
Comments