FEB
28
බැසිල් තවත් නඩුවකින් නිදහස්

වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවෙන් නිදහස් කර තිබෙනවා.
නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් කළ දැනුම්දීමකට අනුව මෙලෙස ඔහුව නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයාට එරෙහි එරෙහිව මෙම නඩුව ගොනු කෙරුනේ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි.
851 Views
Comments