විමල්ට එරෙහි තුන්මුල්ල නඩුවේ දින නියම කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

විමල්ට එරෙහි තුන්මුල්ල නඩුවේ දින නියම කෙරේ

විමල්ට එරෙහි තුන්මුල්ල නඩුවේ දින නියම කෙරේ

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කර සිටියා.

 

 

ඒ, එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

 

 

2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙමෙ නඩුව ගොණු කර තිබේ.

views

613 Views

Comments

arrow-up