ආණ්ඩුවෙන් එළියට යන්න අපි සූදානම් - දයාසිරි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

ආණ්ඩුවෙන් එළියට යන්න අපි සූදානම් - දයාසිරි

ආණ්ඩුවෙන් එළියට යන්න අපි සූදානම් - දයාසිරි

පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

 

 

ඒ, “පන්නරය හරි අතට” මැයෙන් පසුගියදා (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.

views

614 Views

Comments

arrow-up