ඉන්ධන අර්බුදයට විසදුමක් සෙවීමට ඇමතිවරු කැදවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

ඉන්ධන අර්බුදයට විසදුමක් සෙවීමට ඇමතිවරු කැදවයි

ඉන්ධන අර්බුදයට විසදුමක් සෙවීමට ඇමතිවරු කැදවයි

රට තුළ මතුව ඇති ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුමක් සෙවීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.

 

 

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය වී ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි.

views

895 Views

Comments

arrow-up