කොටස් වෙළඳපොළේ වර්ධනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

කොටස් වෙළඳපොළේ වර්ධනයක්

කොටස් වෙළඳපොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 470.04කින් එනම් 4.23%කින් ඉහළ ගොස් දිනය අවසන දී සටහන් වූයේ 11,577.94ක් ලෙසයි.

 

ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 204.4කින් එනම් 5.46%කින් වර්ධනය වුණා.

 

එය දිනය අවසන දී සටහන් වූයේ 3946.73ක් ලෙසයි.

 

කොටස් වෙළදපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 4.2ක්.

views

661 Views

Comments

arrow-up