සිංහල සහ දමිළ බස ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය - (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

සිංහල සහ දමිළ බස ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය - (PHOTOS)

සිංහල සහ දමිළ බස ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය - (PHOTOS)

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ජූලී ජේ. චන්ග් මහත්මිය සිංහල භාෂාව ඉගෙන ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබේ.

 

කෙටි සටහනක් ද තබමින් ඇය එහි සඳහන් කර ඇත්තේ, සිංහල සහ දමිළ භාෂා ඉගෙන ගැනීම සන්නිවේදනය සඳහා පමණක් නොව මෙරට සංස්කෘතිය සහ ඉතිහාසය ඉගෙනීමට ද උපකාරී වනු ඇති බව ය.

 

ඇය වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ.

 

I love learning new languages – learning Sinhala & Tamil won’t just help me communicate, it will also teach me so much about 🇱🇰 history & culture.
 

මම හිතනවා මගේ උච්චාරණය හරි යයි කියලා!
 

எனது உச்சரிப்பு சரியாகிவிடும் என்று நான் நம்புகிறேன்!
I hope my pronunciation will become ok!

 

 

 

 

views

891 Views

Comments

arrow-up