MAR
24
මාදුව ගඟේ පොලිතින් උරය ඇතුලේ පාවුණ මව් පිය සෙනෙහස

කටුනායක මාදුව ගම්මානය අසළින් ගලායන ගංඟාවට අලුත උපන් කුඩා බිළිඳෙකගේ සිරුරක් දමා තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත සොයාගත් බව කටුනායක පොලීසිය පවසයි.
පිරිමි දරුවෙකු මෙලෙස කුඩා පොලිතීන් බෑගයකට දමා ගඟේ පාළම මත සිට ගඟට විසි කරන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක කරයි.
977 Views
Comments