ආපනශාලා 80% ක් වහලා – ජනපති කාර්යාලය ළග කොත්තු ගහලා ආප්ප පුච්චන්න ලෑස්තියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
17

ආපනශාලා 80% ක් වහලා – ජනපති කාර්යාලය ළග කොත්තු ගහලා ආප්ප පුච්චන්න ලෑස්තියි

ආපනශාලා 80% ක් වහලා – ජනපති කාර්යාලය ළග කොත්තු ගහලා ආප්ප පුච්චන්න ලෑස්තියි

ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙක ගෑස් නිෂ්පාදනය සහ බෙදාහැරීම් මුලුමනින්ම අත්හිටුවීම හමුවේ මෙරට ආපනශාලා අතරින් සියයට අසුවක් වැසි ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

 

 

එහි සභාපති අසේල සම්පත් මහතා පවසා සිටියේ ආපනශාලා කේෂත්‍රයට අතිශය කණගාටුදායක කාළයක් උදාවි ඇති බවයි.

 

 

ගෑස් හිගයට නිසි විසදුමක් නොදෙන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ දර භාවිතයෙන් ආහාර පිසීමට සිදුවනු ඇතැයිද අසේල සම්පත් මහතා අවධාරණය කළා.

views

679 Views

Comments

arrow-up