MAR
17
ෆේස්බුක් හී ජනාධිපතිවරයාව විවේචනය කල රූපවාහිනී නිවේදිකාව දොට්ට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකායක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන්.
පාරමී රණසිංහ මහත්මිය පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.
1439 Views
Comments