කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර

කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර

කොවිඩ්  වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට  මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත.

 

 

මෙයට අදාල විශේෂ චක්‍රලේඛය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.

 

 

 

අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ  නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

views

618 Views

Comments

arrow-up