ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මියයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මියයයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මියයයි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් හදිසියේ මියගොස් තිබේ.

 

 

මාලදිවයිනේ පාපන්දු සමාජයක් සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් මෙලෙස මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.

 

 

31 හැවිරිදි ඩක්සන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

views

645 Views

Comments

arrow-up