FEB
21
මෙරටට පැමිණෙන ඉන්දීය අගමැතිගෙන් ලංකාවේ බලය බෙදීමක් ඉල්ලනවා..! – සම්බන්ධන්

දේශපාලන විසඳුමකට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා ගිය බලය බෙදීමේ අවශ්‍යතාව පිළිබඳව ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදි අවධානය යොමු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත.
ඒ, දෙමළ ජාතික සන්ධානයේ නියෝජීතයින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර පසුගිය (18) පස්වරුවේදී කොළඹ පිහිටි මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවේදීයි.
672 Views
Comments