වැඩි දවසක් නොගිහින් බේකරිත් වැහෙනවා..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

වැඩි දවසක් නොගිහින් බේකරිත් වැහෙනවා..!

වැඩි දවසක් නොගිහින් බේකරිත් වැහෙනවා..!

බේකරි නිෂ්පාදනයට අවශ්‍ය තිරිගු පිටි / බටර් / මාගරින් සහ පාම් ඔයිල් වැනි අමුද්‍රව්‍ය හිග වීම හමුවේ ඔවුන් දැඩි පීඩාවට පත්ව ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නා.

 

 

පවතින ඩොලර් හිගය හේතුවෙන් අදාළ අමුද්‍රව්‍ය ආනනයන නොකරීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

 

 

පවතින තත්වය හමුවේ බේකරි ක්ෂේත්‍රයේ කටයුතු තවත් මාසයක කාලයක් හෝ ඉදිරියට ගෙනයාම අභියෝගයක් වී ඇති බවද ඔහු සදහන් කළා.

views

610 Views

Comments

arrow-up