එඬරු ඇටයෙන් ඩීසල් නිපදවා වාහන දුවන ලංකාවේ දොස්තර
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

එඬරු ඇටයෙන් ඩීසල් නිපදවා වාහන දුවන ලංකාවේ දොස්තර

එඬරු ඇටයෙන් ඩීසල් නිපදවා වාහන දුවන ලංකාවේ දොස්තර

එඬරු ඇට යොදා ගනිමින් ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය කර එම ඉන්ධනවලින් තම වාහන ක්‍රියා කරවන වෛද්‍යවරයකු අනුරාධපුරයෙන් වාර්තා වේ.

 

 

එක් ලීටරයක් නිෂ්පාදනට රුපියල් 70 ක් වැනි මිලක් වැය වන බව ද ඔහු පවසයි.

 

 

මේ වන විට නව නිපැයුම් කිහිපයක්ම සිදු කර ඇති ඒ මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාය.

views

946 Views

Comments

arrow-up