ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා

ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා

විවිධ වගාවන් සඳහා බීජ වර්ග ආනයනය කරන සමාගම්වලටද ඩොලර් ප්‍රශ්නය නිසා යම් යම් බාධා මතුව ඇතැයි ආනයන සමාගම් පවසයි.

 

 

මේ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ ඩොලර් ප්‍රශ්න ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බීජ වර්ග ආනයනය කරන සමාගම්වලට දැනටමත් දැනුම්දී ඇති බවයි.

 

 

එලෙස දැනුම් දුන් පසු මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඩොලර් සපයාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළා.

views

658 Views

Comments

arrow-up