අද පැය 18 1/2 ක් විදුලිය සපයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

අද පැය 18 1/2 ක් විදුලිය සපයයි

අද පැය 18 1/2 ක් විදුලිය සපයයි

අද දිනයේ විදුලි කප්පාදු සිදු කරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 05 . 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

 

පෙරවරු 08.30 ත් පස්වරු 04.45 ත් අතර පැය 02.45 ක කාලයක් සහ පස්වරු 04.45 ත් රාත්‍රී 09.45 ත් අතර පැය 02.30 ක කාලයක් ලෙස එම කප්පාදු බලාත්මක වනු ඇති.

 

A,B,C යන කාණ්ඩ සඳහා පැය 04.40 ක් විදුලිය කපා හැරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කලා.

 

පෙරවරු 08.30 ත් පස්වරු 04.30 ත් අතර පැය 02.40 ක් හා පස්වරු 04.30 ත් රාත්‍රී 10.30 ත් අතර පැය 02 ක් ලෙසයි එම කප්පාදුව ක්‍රියාත්මක වන්නේ.

views

637 Views

Comments

arrow-up