FEB
28
යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට අවි ආයුධ

යුරෝපා සංගමය විසින් යුක්‍රේනයට අවි ආයුධ මිලදීගැනීම සදහා මූල්‍යමය ආධාර සපයන බව යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය පැවසීය.
ඇය සදහන් කරන්නේ පළමු වතාවට, ප්‍රහාරයට ලක්ව ඇති රටකට ආයුධ සහ අනෙකුත් උපකරණ මිලදී ගැනීම සහ බෙදා හැරීම සඳහා යුරෝපා සංගමය මූල්‍යාධාර සපයන බවයි.
625 Views
Comments