තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ දී 55 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

දෙදෙනෙකු අතර පැවති අමනාපයක් නිසා සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පිහියකින් ඇන ඇති බවයි පොලීසිය පැවසුවේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ දෙබෑගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඝාතනය සිදුකළ සැකකරු පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

views

773 Views

Comments

arrow-up