NOV
18
දුම්රිය පැමිණිලි ඉහළට

දුම්රිය සම්බන්ධයෙන් මගී පැමිණිලි මේ වන විට ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා මගී සංගම් නියෝජිතයන් කැඳවීමට පියවර ගෙන ඇති බව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද(18) පෙරවරු 10:30 ට දුම්රිය මූලස්ථානයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩබ්. ඩී. එස්. ගුණසිංහ මහතා ප්‍රකාශකර සිටියා.
188 Views
Comments