තුවාලයට බෙහෙත් දාන්න රෝහලට ගෙනා බන්ධනාගාර රැඳවියා පැන ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

තුවාලයට බෙහෙත් දාන්න රෝහලට ගෙනා බන්ධනාගාර රැඳවියා පැන ගිහින්

තුවාලයට බෙහෙත් දාන්න රෝහලට ගෙනා බන්ධනාගාර රැඳවියා පැන ගිහින්

පාදයක තුවාලයකට ප්‍රථිකාර ලබාගැනිමට කළුතර නාගොඩ මහ රෝහලට ගෙනා රැදෙවියකු  රෝහල් භූමියේදි බන්ධනාගාර නිළධාරින් ගෙන් මිදි පලාගොස් තිබේ.

 

පාදයේ තුවාලයකට ප්‍රථිකාර ගැනිම සදහා කළුතර බන්ධනාගාරයේ සිට රෝහලවෙත රැගෙනවිත් ඇති මෙම රැදෙවියා හෙරොයින් ග්‍රෑම් පහයි මිලි ගෑම් 200 ක් සන්තකයේ තබාගැනිමේ වරදට අක් අඩංගුවට ගෙන බන්ධනාගාරගතවු අයකු බවද පොලිසිය කියයි.

views

230 Views

Comments

arrow-up