NOV
04
අල්ලස් හා දූෂණ දැනුම් දීමට දුරකථන අංකයක්

රජයේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ 1905 අංකයයි.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මෙම දුරකථන අංකයට පැමිණිලි ලබාදිය හැකියි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාල වල සේවයේ නියුතු පුද්ගලයන් සිදු කරනු ලබන අල්ලස් ගැනීම් හෝ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් මෙම අංකයට දැනුම් දිය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ .
209 Views
Comments