OCT
28
යූරියා කිලෝ 50හේ මිටියක් රුපියල් 1000කට

ආනයනය කළ යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් වී ගොවීන් සඳහා රුපියල් 10,000 ක ට ලබාගෙන බව ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර මහ කන්නය සඳහා මෙරටට ආනයනය කළ මෙට්‍රික් ටොන් 13,000ක පළමු යූරියා තොගය ගොඩබෑමේ කටයුතු අද(28) සිදුකර තිබෙනවා.
මෙහි දෙවන තොගය ලබන මස අවසන් සතිය තුළ මෙරටට ලැබීමට නියමිතයි.
198 Views
Comments