OCT
21
සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය තුළ දී සිසුවෙක් ජිවිතක්ෂයට

සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ දී ඊයේ (21) අලුයම සිසුවෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි පැල්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක සිසුවෙකි.
මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදු කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මියගිය සිසුවාගේ මෘත ශරීරය මේ වන විට බලංගොඩ මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
248 Views
Comments