මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබේ.

 

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස්. පතිරගේ මහතා පත් වී තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.

 

views

252 Views

Comments

arrow-up