පියාගේ පිහි පහරින් දස හැවිරිදි පුතු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

පියාගේ පිහි පහරින් දස හැවිරිදි පුතු මරුට

පියාගේ පිහි පහරින් දස හැවිරිදි පුතු මරුට

මාතර මොරවක ඉලුක්කැටිය වරල්ල ප්‍රදේශයේ අඹු සැමි යුවලකගේ ආරවුලකට මැදි වූ දස හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

අදාල සැමියා බිරිඳට එල්ල කරන ලද පිහිපාර දරුවාට වැදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දරුවා අද(28) උදෑසන මියගොස් තිබෙනවා.

අදාළ සැකකරු 44 හැවිරිදි දකුණේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක හිටපු ඔක්ටපෑඩ් වාදක ශිල්පියෙක්. 

views

215 Views

Comments

arrow-up