දුම්රිය පරක්කු නිසා ස්ටේෂමට පහරදුන් 4ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

දුම්රිය පරක්කු නිසා ස්ටේෂමට පහරදුන් 4ක් අත්අඩංගුවට

දුම්රිය පරක්කු නිසා ස්ටේෂමට පහරදුන් 4ක් අත්අඩංගුවට

කොළඹ කොටුවේ සිට අලුත්ගම බලා ධාවනය වීමට තිබූ දුම්රියක් ප්‍රමාදවීම හේතුවෙන් උරණ වූ පිරිසක් රත්මලාන දුම්රිය ස්ථානයට පහර දී තිබෙනවා.

මෙලෙස පහරදුන් සැකකරුවන් සිව්දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රත්මලාන සහ අඟුලාන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානයේ නවත්වා ඇති අතර විදුලි බලය නොමැති වීමෙන් ඒ පිළිබඳව මගීන්ව දැනුවත් කිරීමට නොහැකි වීමෙන් අදාල නොසන්සුන්තාවය හටගෙන තිබුණා. 

views

211 Views

Comments

arrow-up