රට වසා ජනපති අද අලුයම ඇමරිකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

රට වසා ජනපති අද අලුයම ඇමරිකාවට

රට වසා ජනපති අද අලුයම ඇමරිකාවට

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම ඇමරිකාව බලා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

 

 

ඒ එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වීම සඳහාය.

 

 

ගෝඨාභය රාජපකෂ මහතා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුවක් අමතන පලමු අවස්ථාව මෙයයි.

views

1138 Views

Comments

arrow-up